වෙල්ලාල සුරූපී තරුණියක් එක්ක සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය උණුසුම් කරයි.(PHOTOS)

Sri Lanka Cricket Gossip Today
By Aruna Dec 07, 2022 03:21 AM GMT
Aruna

Aruna

Report

මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී කැපීපෙනෙන ක්‍රීඩකයෙක් වූයේ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් ලාබාල ක්‍රීඩකයායි.

ක්‍රීඩක වෙන්දේසියේ දී ඇමෙරිකානු ඩොලර් 25,000 ක මිලක් දුනිත්ට නියම වුණා.

ඒ වගේම ඔහු තරඟ වදින්නේ ජැෆ්නා කින්ග්ස් වෙනුවෙන්.

දුනිත් පෙම්වතිය සමඟ ඉන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery
ReeCha