දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

Report

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එළඹෙන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔහුව අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව.

දුමින්ද දිසානායක මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.

දුමින්ද දිසානායක අධිකරණයට

දුමින්ද දිසානායක අධිකරණයට

කෙහෙළියගේ දියණියන් හා බෑණා අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් හා බෑණා අත්අඩංගුවට