දුමින්ද දිසානායක අධිකරණයට
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.
හිටපු අමාත්‍යවරයා අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
මෙලෙස දුමින්ද දිනාසානය මහතා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත්තේ පසුගියදා හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.