රෝහලකට ඩ්‍රෝන ප්‍රහාරයක් - 70 ක් මියයයි.
Death
World
By Wayomi
සුඩානයේ එල් ෆෂර් නගරයේ රෝහලකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 70 ක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රොස් ඇඩනම් ප්‍රකාශ කරනවා.
එලෙස මියගිය පිරිස අතර, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තවත් රෝගීන් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එම අවස්ථාවේ අදාළ රෝහල රෝගීන්ගෙන් පිරී පැවති බවද එම වාර්තාවල දැක්වෙනවා.
You May Like This Video