කොළඹ නගරය නව පාලකයින්ට - තේරී පත්වුණු සභිකයින්ගේ නාම ලැයිස්තුව
කොළඹ මහ නගර සභාව (CMC) සඳහා තේරී පත් වූ සහ නම් කරන ලද මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබේ.
මෙම නාමලේඛනයේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් මෙන්ම, පක්ෂ නාම යෝජනා හරහා නම් කරන ලද මන්ත්‍රීවරුන්ද ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නගර සභාවක් ලෙස, කොළඹ මහ නගර සභාවේ පාලනය හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙම තේරීම රටේම අවධානයට ලක්ව ඇත.


