මෝටර් රථ දෙපාර්තමේන්තුවට යලි හිමි වූ රියදුරු බලපත්‍ර මුද්‍රණය.
Sri Lanka Army
Sri Lanka
Driving Licence
Department of Motor Vehicles
By Hashini
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇතුළු මාර්ගගත ක්‍රමය ඔස්සේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු යළි මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙම කටයුතු 2020 ජුලි 09 වනදා ගත් කැබිනට් තීරණයකට අනුව 2021 ජනවාරි 01 වනදා සිට සිදු කරන ලදී.
ඔවුන් රියදුරු බලපත්‍ර දස ලක්ෂ 22,763ක් සහ තාවකාලික රියදුරු බලපත්‍ර විසි හතර ලක්ෂ 34, 467ක් මුද්‍රණය කර තිබුණා.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)