වතුර වැඩිපුර බොන්න - ජනතාවට කළ ඉල්ලීම.

Sri Lanka Water
By krishani Mar 31, 2023 09:27 AM GMT
krishani

krishani

Report

අධික උෂ්ණත්වය නිසා මේ දිනවල දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද හොදින් ජලය පානය කරන ලෙස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ඉල්ලා සිටියි.

පාසල් දරුවෙකු නම්, වයස් සීමාව අනුව වතුර වීදුරු 4ත් 6ත් අතර ප්‍රමාණයක් ජලය පානය කළ යුතු බව ඇය පවසා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join