ඒලියන්ත වයිට්ගේ සමු ගැනීම(PHOTOS)

COVID19 VACCINATION INFECTION ELIYANTHA VAIT
By Sewvandhi Sep 23, 2021 09:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අභාවප්‍රාප්ත වූ ඒලියන්ත වයිට් මහතාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී සිදු කෙරුණා. ඒ මහතා කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභාවප්‍රාප්ත වූ අතර ඒ වනවිට පනස් වන වියේ පසු වුණා.

කොරෝනා ආරම්භක අවධියේ දී ඔහු කියා සිටියේ තමන් සතු කුණ්ඩලීනී ශක්තියෙන් ශ්‍රී ලංකාවේ කොරෝනා පාළනය සදහා තමන් කටයුතු කල බවයි. එමෙන්ම ඉන්දියාවේ ද කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තමන් මැදිහත් වූ බවද ඔහු සඳහන් කළේ යැයි එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGallery