මීට සුළු මොහොතකට පෙර වෛද්‍ය බෙල්ලන CIDයෙන් පිටව යයි - එන්න කියපු හේතුව මෙන්න

Report

ප්‍රකාශයක් ලබාදීමට අද (27) දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ වනවිට ඉන් පිටව ගොස් ඇත.

ඒ අනුව ඔහු සඳහන් කළේ මරණ තර්ජනයක් පිළිබඳ සිද්ධියකට අදාළව තමන්ගෙන්ද ප්‍රකාශයක් ලබාගැනීමට ඇති බව සිදුකළ දැනුම්දීමක් මත තමා මෙසේ CIDය හමුවේ පෙනීසිටි බවයි.

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට ද ඉකුත්දා පියවර ගෙන තිබුණා.

ශිරන්ති රාජපක්ෂට බේරුමක් නෑ - අද FCID යෙන් කැඳවීමක්

ශිරන්ති රාජපක්ෂට බේරුමක් නෑ - අද FCID යෙන් කැඳවීමක්

ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර ඇති බවට සිද්ධියක් සම්බන්ධයෙන්.

ගෝටාභය ඇතුළු තවත් ලොක්කෝ රැසක් අල්ලස් කොමිසමට කැදවයි - හේතුව මෙන්න

ගෝටාභය ඇතුළු තවත් ලොක්කෝ රැසක් අල්ලස් කොමිසමට කැදවයි - හේතුව මෙන්න

ශිරන්ති අද FCID එන්න බෑ කියයි

ශිරන්ති අද FCID එන්න බෑ කියයි