චීනය ඇමරිකාවේ දත්ත හොරකම් කරලද? ජනපති ට්‍රම්ප්ගෙන් දරුණු චෝදනාවක්

Report

තමා පරාජයට පත් වූ 2020 මැතිවරණ වටය තුළදී චීනය විසින් අමෙරිකානු ඡන්දදායකයින් මිලියන 220කගේ දත්ත ගොනු ලබාගෙන ඇති බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම ජනපතිවරයා සඳහන් කර ඇත්තේ එය ඉතිහාසයේ සිදුවූ විශාලතම මැතිවරණ දත්ත උල්ලංඝනය කිරීම ලෙස විස්තර කළ බවයි. 2020 ජනාධිපතිවරණය පිළිබඳව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසා ඇත.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නිවසේදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට - සියදිවි නසා ගත් බවට සැකයක්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නිවසේදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට - සියදිවි නසා ගත් බවට සැකයක්