ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් චෝදනාවක් එල්ල වෙයි.
Donald Trump
United States of America
By krishani
අමරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූරයෙන් ඉවත් වූ පසු ධවල මන්දිරයෙන් රැගෙන ගිය රහසිගත ලියකියවිලි සම්බන්ධව පවතින විමර්ශනවල දී තවත් චෝදනාවක් එල්ල වී තිබෙනවා.
ඒ ලියකියවිලි සම්බන්ධව පවතින නඩුවට බාධා කිරීමේ අරමුණින් ෆ්ලොරිඩා වතුයායේ ආරක්ෂිත දර්ශන මකා දැමීමට සේවකයෙකුට බලපෑම් කළ බවටයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නීතිවිරෝධී ලෙස තබා ඇති ලිපිගොනු ගෙන යන ආකාරය දර්ශනවල දැක්වෙන බව නඩු පවරන්නන් සඳහන් කරන බවයි.
මේ අතර කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වන Carlos de Oliveira ට ද චෝදනා එල්ල වී තිබෙනවා.
