ඉහළ යන ඩොලරයේ අද විශේෂිත වටිනාකම..
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනෙහි අද (23) ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.42ක් ලෙස වාර්තා කර ඇති අතර ඩොලරයේ ගැණුම් මිල රුපියල් 354.45ක් ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |