රුපියල ගණන් උස්සයි..! ඩොලරය පහත වැටේ - අද සිදු වූ වෙනස
රුද්‍රිගු) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (27) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 47 කින් පහල ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (27) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.22 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.27ලෙස සටහන් විය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |