අද දවසේ ඩොලරයේ මිල ගණන් මෙන්න
ඊයේ (09) දිනයට සාපේක්ෂව අද (10) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.
සෙලාන් බැංකුව:
ගැනුම් අනුපාතිකය: රු. 298.75 - විකුණුම් අනුපාතිකය: රු. 304.25
NDB බැංකුව:
ගැනුම් අනුපාතිකය: රු. 298.75 (රු. 298.85 සිට අඩුවීමක්) - විකුණුම් අනුපාතිකය: රු. 305.25 (රු. 305.35 සිට අඩුවීමක්)
මහජන බැංකුව:
ගැනුම් අනුපාතිකය: රු. 298.52 - විකුණුම් අනුපාතිකය: රු. 304.89
කොමර්ෂල් බැංකුව:
ගැනුම් අනුපාතිකය: රු. 296.69 (රු. 296.79 සිට අඩුවීමක්) - විකුණුම් අනුපාතිකය: රු. 305.15 (රු. 305.25 සිට අඩුවීමක්)
සම්පත් බැංකුව:
ගැනුම් අනුපාතිකය: රු. 298.75 - විකුණුම් අනුපාතිකය: රු. 305.25
