2024 අවුරුද්ද අවසන් වෙන්න කලින්ම ඩොලරයට සිදු වූ දේ..ආරංචිය සුබයි..මහ බැංකුවෙන් දැනුම්දීමක්.

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By Aruna Dec 23, 2024 07:47 AM GMT
Aruna

Aruna

Report

පසුගිය සතියට සාපේක්ෂව අද වානිජ බැංකු වල ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

අද කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට වාර්තාවක් තබයි..එම වාර්තාව මෙන්න.

අද කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට වාර්තාවක් තබයි..එම වාර්තාව මෙන්න.


ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 289.7312 ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම, එහි විකුණුම් මිල ද රුපියල් 298.5262 ලෙසයි සටහන් වී ඇත්තේ.

You May Like This Video


ReeCha