අද කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට වාර්තාවක් තබයි..එම වාර්තාව මෙන්න.
By Aruna
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (23දා) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වනවා.
එම කොටස් මිල දර්ශකය මීට සුළු මොහොතකට පෙර දැක්වුණේ ඒකක 15047.81ක් ලෙසට වන අතර සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.
You May Like This Video