ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළ නගී...රුපියලට ලැබුණ අලුත්ම වටිනාකම මෙන්න..
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Sri Lanka
By Aruna
මාර්තු 17 දක්වා ගතවූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සහ ඉන්දිය රුපියලට සාපේක්ෂව මෙරට රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.
ඩොලරයට සාපේක්ෂව 7.8%කින් රුපියල අතිප්‍රමාණය වී ඇති අතර, ඉන්දීය රුපියලට සාපේක්ෂව 7.6%කින් අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකු වාර්තා අවධාරණය කළේ.
එමෙන්ම ශ්‍රී ලංකා රුපියල, ජපන් යෙන් සහ යුරෝ සහ ස්ටර්ලිං පවුමට සාපේක්ෂව ද අතිප්‍රමාණය වී තිබේ.
ඒ පිළිවෙලින් සියයට 8.3%ක්, 7%ක් සහ 8%ක් ලෙසටයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
