ඇමරිකානු ජනපතිගේ විධායක නියෝගයකින් අද දුන් තීන්දුව

Donald Trump United States of America
By Gagana News Mar 03, 2025 03:13 PM GMT
Gagana News

Gagana News

Report

 ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් අත්සන් තබමින් ඉංග්‍රීසි භාෂාව අමෙරිකාවේ නිල භාෂාව ලෙස නම් කර තිබේ.

ඊට අනුව වෙනත් භාෂාවල ලේඛන සහ සේවා සපයනවා ද නැද්ද යන්න තෝරාගැනීමේ අවස්ථාව රජයේ ආයතනවලට හිමි වේ.  

නව නීතිය මඟින් අහෝසි කෙරුණේ 2000 දී හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් අත්සන් කළ ඉංග්‍රීසි නොවන පිරිසට භාෂා ආධාර සැපයිය යුතු බවට පනවා තිබූ නියෝගයකි. 

පැය 48 ඉන්ධන ඇණැවුමක් නෑ : ඉන්ධන අවුල ගැන තෙල් ඇමති සද්ද නෑ

පැය 48 ඉන්ධන ඇණැවුමක් නෑ : ඉන්ධන අවුල ගැන තෙල් ඇමති සද්ද නෑ

ReeCha