බල්ලන්ට හා බූරුවන්ට සාටක පලන්දයි..අලුත්ම සෙල්ම මෙන්න.(PHOTOS)
තම ගැටළුවලට විසදුම් ඉල්ලා රට තුළ විවිධ ප්‍රදේශයන්හි පැවැත්වෙන විරෝධතාවන් නිර්මාණශීලී ආකාරයෙන් සිදුවෙමින් තිබෙනවා.
ස්ථාන දෙකක පැවති විරෝධතාවල දී බල්ලෙකුට සහ බූරුවෙකුට සාටක පලදවා තිබෙනු දක්නට ලැබුණා.
එම ඡායාරූප පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |

