හදිසියේම ඔයාගේ ෆෝන් එකේ Power Button එක වැඩකරේ නැත්නම් මෙහෙම කරලා බලන්න. - (VIDEO)

By Wayomi May 10, 2024 11:33 AM GMT
Report

දැන් අපි හැමෝම වගේ ස්මාර්ට් ෆෝන් යූස් කරනවනේ ඒ ෆෝන් වල පවර් බටන් එක වගේම ෆෝන් එකේ සද්දේ අඩු වැඩි කරන බටන් එකත් හරිම වැදගත්නේ.

හැබැයි මේ බටන්ස් හදිසියේම කැඩිලා ගියොත් හරිම අමරුයිනේ ඉතින් අපි අපේ ෆෝන් පවර් බටන් එක කැඩිලා ගියොත් එක යුස් කරන්නේ නැතුව ෆෝන් එක ඔන් කරගන්නේ කොහොමද කියල බැලුවනේ,

අන්න ඒ වගේ අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඔයාගේ ෆෝන් එකේ වෝල්යුම් බටන් එක කැඩුනත් හරි ෆෝන් එකේ සවුන්ඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.