මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා ඇමතිගේ ගෝලයෝ යකා නටයි - (VIDEO)
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ලේකම්වරයෙකු සහ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඇතුළු පිරිසක් විසින්, දිවුලපිටිය ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමය සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබේ.
ඊයේ (20) රාත්‍රී සංවිධානය කර තිබූ විරෝධතාව නොපවත්වන ලෙසට බලකරමින් එම පහරදීම සිදුකර ඇති බව බඩල්ගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
