සුරූපි නිරූපිකාවක් අමානුෂිකව ඝාතනය කරලා - ඝාතකයින් සිරුර ගෙන යන හැටිත් CCTV කැමරාවල සටහන් වෙලා.. (PHOTOS)
India
Indian Actress
Crime
Death
Latest Headlines
By krishani
ඉන්දීය සුරූපී නිරූපිකාවක් අමානුෂීය ලෙස ඝාතනය කළ පුවතක් ගැන තොරතුරු වාර්තා වේ.
ඒ ඉන්දීය නිරූපිකාවක් වන දිව්‍යා පහුජා ය.
මෙම ඝාතනය සිදු වී ඇත්තේ ගුර්ගෝන් ප්‍රදේශයේ හෝටලයක් තුළ දී ය.
ඇයගේ සිරුර මෙතෙක් සොයාගෙන නොමැති අතර CCTV කැමරාවල ඝාතනයට සම්බන්ධ වූ පිරිස ඇගේ සිරුර හෝටලයෙන් පිටතට රැගෙන යන ආකාරය සටහන් වී තිබෙනවා.
ඒ අනුව සැකකරුවන් පස්දෙනෙකු හඳුනාගෙන ඇත.
කෙසේ වෙතත්, වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ඉන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි.
Sponsored By Sarrita Jewellery