මැතිවරණය කඩාකප්පල් කිරීමට කැබිනට් මණ්ඩලය ගහපු ගැටේ මාට්ටු. රජයේ රෙදි ගැලවෙයි. (VIDEO)

Report

කැබිනට් මණ්ඩලය ලබාගත් තීරණය නිසා නැවත දැනුම් දෙන තුරු 2023 පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීමෙන් වළකින ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න පෙරේදා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබුණා.

ආන්දෝලනයට තුඩු දුන් මෙම නියෝගය නීතියට පටහැණි බව කියමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ යොමු කළ ලිපිය හේතුවෙන් හපුහින්න පසු දින තම ලිපිය අහෝසි කර ආපසු කැඳවන බවට දැනුම් දුන්නා.

මෙම උත්සාහය නිර්ලජ්ජිත ලෙස පාළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමට රජය දැරූ උත්සාහයක් බවට හා අත්වන පරාජයේ අමිහිරියාවට ඇති බිය පෙන්නුම් කළ සිදුවීමක් ලෙස දේශපාලන විවේචන වලින් පෙනී යන්නේ.

එම ලිපිය සම්බන්ධයෙන් මන්ත්‍රී නාලක ගොඩහේවා විස්තරේ කළේ මෙලෙසින්,

අදාළ ලිපියද මෙහි සඳහන්.     


Gallery