මම වැඩිපුර ආස කොටට අඳින්නයි කිරි බොන්නයි

actress sri lanka Gossip Disni rajapaksh
By Sithumi Jul 24, 2021 04:54 PM GMT
Sithumi

Sithumi

Report

අපේ කළා ලෝකය හදකරන දඟකාර කටකාර චරිතයක් තමයි ඩිශ්නි රාජපක්ෂ කියන්නේ. නිරූපන ශ්ල්පිනියක ලෙස කළා ලෝකයට පැමිණි ඇය මේ වනවිට ටෙලිනාට්‍ය වගේම සිනමාපට ගණනාවකටත් සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.

ඒ අතරින් ඇය රංගනයෙන් දායක වුන ‘සත්‍යා’ ‘එක දවසක අපි’ ‘සූස්ති’ වැනි කළා නිර්මාණ ලංකාවේ ප්‍රේක්ෂක ආදරය ඉහලින් දිනාගන්න සමත්වුනා. ඩිශ්නිගේ ගම කුරුනෑගල ඉතින් ඇය ගමේ ඉන්න කාලේ පිලිබඳ අපිත් එක්ක සිහිපත් කලේ මෙහෙමයි ”පුංචි කාලේ මම ගොඩක් දඟයි. 

දෙකවසරට යනකන් අපි කුරුනෑගල හිටියේ, මම ඒ ගමට තාමත් ගොඩක් ආසයි, මගේ තාත්තා ඒ කාලේ මාත් එක්ක මගේ වයසේ කෙනෙක් වගේ සෙල්ලම් කළා. ඒ කාලෙට ආයේ යන්න තියෙනවනම් කියලා හිතෙන වාර අනන්තයි” කියලයි.

ඩිශ්නි කියන්නේ ගොඩක් ෆැෂන් කරන්න කැමති කෙනෙක් කියලයි ඇය දකින ඕනම කෙනෙකුට හිතෙන්නේ ඉතින් ඩිශ්නි කැමති විලාසිතා පිලිබඳ අය කියන්නේ මේවගේ කතාවක් ”මම කොටට අඳින්න ගොඩක් ආසයි. කොට කලිසමට ස්කිනියක් අඳින්න ආසයි. ඒ වගේම කොට ගවුම් අඳින්නත් ආසයි. ඒ තමයි මගේ තේරීම.” කියලයි ඒ ඇගේම ඩිශ්නි වැඩිපුරම කන්න ආස කෑම පිලිබඳ අපිට කිවුවේ මේ වගේ කතාවක් ” 

මෙහෙමයි කෑම වලදී මම මුල්තැන දෙන්නේ අයිස් ක්‍රීම් වලට බීමනම් මම කිරි බොන්න ආසයි. දැන්නම් මම නිතරම වතුර සහ පළතුරු යුෂ බොනවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආස කරන නිලියක් වන ඩිශ්නිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ. 


GalleryGalleryGallery