අසික්කිත වැඩ කරන්න එපා මෙහෙම හම්බ කරන් කන බස් එකට, ගමේ බස් එකට කරපු කැත වැඩේ

Report

නුවරඑළිය ඩිපෝවට අයත් ගාල් කර තිබූ බස් රථයක එන්ජිමට යම් පුද්ගලයෙක් යූරියා පොහොර දමා ඇති පුවතක් වාර්තා වේ. අඳාළ ක්‍රියාව කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය හයි ෆොරස්ට් පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පවසයි.

දිනපතා නුවරඑළියේ සිට හයිෆොරස්ට් දක්වා ධාවනය වන මෙම බස් රථය හයිෆොරස්ට් ප්‍රදේශයේ ගාල් කර තිබියදී පෙරේදා (12) දින රාත්‍රියේ යම් අයෙක් අඳාළ කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකර ඇති බව සඳහන්.

ඇමති වසන්ත සමරසිංහ කැබිනට්ටුවෙන් දොට්ට..

ඇමති වසන්ත සමරසිංහ කැබිනට්ටුවෙන් දොට්ට..

ඒ අනුව මේ සම්බන්ධයෙන් රියදුරා සහ කොන්දොස්තරවරයා විසින් හයිෆොරස්ට් පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

අඳාළ පැමිණිල්ලේ දක්වා ඇත්තේ රාත්‍රී කාලයේ බස් රථය ගාල්කර උදෑසන බස් රථය ධවනය කිරීමට ප්‍රථම එන්ජිමේ තෙල් පරීක්ෂා කිරිමට එන්ජිමේ ආවරණය විවෘත කළ විට බස් රථයේ එන්ජිමේ මූඩිය ගලවා තිබූ බවත්, ඒ අසල සුදු පාට යූරියා පොහොරවලට සමාන රසායනික ද්‍රව්‍යක් එන්ජිම වටා වැටී තිබූ බවත් ය.

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

එසේම මේ සම්බන්ධයෙන් නුවරඑළිය ඩිපෝවේ කළමණාකරවරයාගෙන් කළ විමසුමකට අනුව බස් රථයට කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් එක්ව එන්ජිම තුළට යූරියා පොහොර දමා ඇති බවත්, ඒ අනුව බස් රථය ඩිපෝවට ඇදගෙනවිත් එන්ජිම ගලවා පරීක්ෂා කිරීමට පියවර ගනිමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි

රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි

තවත් දැවැන්ත කලා තරුවක් ජීවිතෙන් සමුගෙන, චිත්‍රපට 100ට වැඩිය රඟපෑ ඇය මිය ගියපු හේතුව

තවත් දැවැන්ත කලා තරුවක් ජීවිතෙන් සමුගෙන, චිත්‍රපට 100ට වැඩිය රඟපෑ ඇය මිය ගියපු හේතුව