අක්කලා මල්ලිලා ආදරේ කරලා කසාදත් බඳිනවා.තමාට වඩා අවුරුදු 10 ක් වැඩිමල් බිරිඳ ගැන දිනේෂ් කියන කතාව. (PHOTOS)

sri lanka gossip Dinesh tharanga
By Sithumi Nov 18, 2021 05:10 PM GMT
Sithumi

Sithumi

Report
165 Shares

වර්තමානයේ අතිශය ජනප්‍රිය ගායකයෙක් තමා දිනේෂ් තරංග කියන්නේ බොහෝ රසික පිරිසක් වගේම ඔවුන් අතර හොද නමක් ඇති කරගන්නත් දිනේශ්ට අද වන විට පුලුවන් වි තිබෙනවා. දිනේෂ් තරංග නව පරපුරේ බොහොම නිහතමානි දක්ෂ ගායන ශිල්පියෙක්.

බොහෝ රසික පිරිසක් වගේම ඔවුන් අතර හොඳ නමක් හදා ගන්නත් අද වෙනකොට දිනේෂ්ට පුළුවන් වෙලා තියෙනවා.අද වෙනකොට ගොඩක් කලාකරුවන්ට තියෙන්නේ හරි ඉක්මනට වෙනස් වෙන හිත්නේ.නමුත් අපේ දිනේෂ් නම් ඒ වගේ කලාකරුවෙක් නොවෙයි.

ඉතින් දිනේෂ් විවහා වී සිටින්නේ රැන්ඩෙලා ප්‍රනාන්දු ඔහුගේ ආදරණීය බිරිඳයි ය ඔහුට වඩා අවුරුදු 10ක් වැඩිමල් ඉතින් ඒ ගැන නිතර සමාජ මාධ්‍ය වල කතා බහට ලක් වුණා.

ඉතින් එකට පිළිතුරක් වශයෙන් දිනේෂ් පසුගිය දිනක අපුරු සටහනක් එකතු කර තිබුනා. මේ එම සටහනයි. ආදරය කියන්නේ එක්වීමම නොවේ කියලා අපි විටෙක කියනවා. ඒ වගේම තමයි කොයිතරම්ම ප්‍රශ්න තිබුණත් සමහර පෙම්වතුන් ඒ ආදරය ඇත්තෙන්ම තමන්ගේ කරගන්නවා. 

Dinesh Tharanga ගෙ ආදරයත් ඒ වගේ.මට හිතාගන්න පුළුවන් මීට අවුරුදු දහයකට කලින් ඒ ආදරයට කොයිතරම් සීමා ඇතිවෙන්න ඇතිද කියලා.අදටත් ආදරය නොහඳුනන මේ සමාජය ආදරය දකින්නේම කායික බැඳීමක් හැටියට විතරයි. 

තමන්ට වඩා වැඩිමහල් ගැහැනු කෙනෙක් එක්ක බැඳීමක් ඇතිකරගන්න පිරිමි ළමයෙක් හැමවිටම ඇය සමග කායික බැදීමක් ඇති කරගෙන ඇය අත්හරින්නයි සම්බන්ධතාව පටන් ගන්නේ කියලා ඔවුන් හිතනවා.


කවුරුත් නොදන්න නදීෂා හේමමාලිගෙ කිරුළක් දිනාගත් දිනා ගත් සුරූපී නැගණිය..👇 පහතින්,



GalleryGalleryGalleryGallery