ඊයේ සිදු කළ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් අගමැති අද කී දේ..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Dinesh Gunawardena
Prime minister
By krishani
ඊයේ (30) දිනයේ උද්ඝෝෂණයේ දී යම්කිසි අයෙක් අත්අඩංගුවට ගෙන ඇත්නම් ඔවුන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ බලාපොරොත්තුවක් නොමැති බව නව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද (31 ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |