ප්‍රේක්ෂකයන් හඩවමින් දිනේශ් ශනූ ආදරේ දෙදරා යයි?. දිනේෂ්ට වෙනත් පෙම්වතයක්.. ඇහෙන කතාව - (PHOTOS)

Report

දිනේෂ් ශනුද්‍රි කියන්නේ හැමෝම ආදරය කරනා අදරණීය යුවළක්. මේ දෙන්නා අතරේ තියන ආදරේ කාලයක් ඔවුන් සගවගෙන හිටියත් පසු කාලීනව ඔවුන් එය හැමෝටම හෙළකළා.

කොහොන නමුත් මොවුන් දෙදෙනා පහුගිය කාලයේ වැඩිය දෙන්නගේ ජායාරූපයක් වත් සමාජ මාධ්‍යට යොමු කලේ නෑහැ. ඔවුන්ගේ ප්‍රේක්ෂකයන් මෙය ටික් ටොක් සමාජ මාධ්‍යයේ පවා ශනුද්‍රිගේ ගිනුමේ කමෙම්ට් ලෙස පවා දක්වා තිබුණා.

එමෙන්ම දිනේශ් ගායන ශිල්පිණියක් සනග සම්බන්ධන්දයක් පටන්ගෙන ඇතිබවටත් පහුගිය කාලයේ ගොසිප් ඇතිවෙලා තිබුණා. කොහොම නමුත් ඒ හැමෝටම කනේ පහරක් ගසමින් ශනුද්‍රි එයාගේ ව්ලොග් එකක දිනේශ් එකක ගියපු ඩේ අවුට් එකක් ගැනත් එහෙන් මෙහෙන් කියලා තිබුණා. ඉ

තින් ඔවුන්ගේ ආදරේ අඩුවක් නැතුව හොදින් ගලාගෙන යන බව තමයි අපට දැනගන්න ලැබුණේ. මේ ආරංචිය ඔවුන්ගේ ප්‍රේක්ෂකයන්ට ඉතා හොද පුවතක් වේවි.

කොච්චර ප්‍රසිද්ද වුණත් මොහොතකින් ප්‍රතිරූපෙම නැති කරගත් හැටි.. ශාරුක් ඛාන් රතුපලස මත කරපු අමනෝඥ වැඩේ. (VIDEO)

කොච්චර ප්‍රසිද්ද වුණත් මොහොතකින් ප්‍රතිරූපෙම නැති කරගත් හැටි.. ශාරුක් ඛාන් රතුපලස මත කරපු අමනෝඥ වැඩේ. (VIDEO)

GalleryGalleryGalleryGallery