බලන්නකෝ අක්කගෙයි නන්ගිගෙයි සතුට...දිනක්ෂි ශනුද්‍රි දෙන්නටම සම්මාන හම්බවෙලා.. (PHOTOS)
දිනක්ෂි සහ ශනුද්‍රි කියලා කියන්නේ ආදරණීයම චරිත දෙකක්. මේ දෙන්නම මේ වෙද්දි රංගම ක්ෂේත්‍රයට නැතුවම බැරි දෙන්නෙක් වෙලා .
ඉතින් ශනු දිනක්ෂි දෙන්නට රංගනය වෙනුවෙන් සතුටු වෙන්න තවත් කාරණාවක් ඇවිත්.
ඉතින් මෙවර සරසවි සම්මාන උළෙලේදි දිනක්ෂිට සහ ශනුද්‍රිට දෙන්නටම සම්මාන හම්බවෙලා තියනවා දින්ක්ෂිගේ දෙවනි අවස්ථාව වුණත් ශනුටනම් ඒ පලවෙනි අවස්ථාව.
ඉතින් මේ දෙන්නා ගොඩක් වාසනාවන්තයි.
ඒ අක්කටයි නන්ගිටයි දෙන්නටම සම්මානවලට පාත්‍ර වෙන්න පුළුවන් වුණු නිසා.





