දිනක්ෂි අනුරගේ ෆයිල් ගැන අමුතු කථාවක් එළයට දමයි..(PHOTOS)
දිනක්ෂි ප්‍රියසාද් කියන්නෙ ඉතින් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන, නිරන්තරයෙන් දකින්න පේන්න ඉන්න චරිතයක්.
මේ දිනවල නිර්පාක්ෂික අරගලය වෙනුවෙනුත්, දිනක්ෂි සක්‍රීය දායකත්වයක් සපයනවා.
ඊයේ දවසෙ ජනතා විමුක්ති පෙරමුණින් එළියට දාපු ෆයිල් ටික ඔබට මතක ඇති.
ඒ හෙළිදරව් ඇතුළේ තිබුණු එක්තරා ප්‍රබලයෙකුගේ සමාජ මාධ්‍ය සටහනක් උපුටා දක්වමින් දිනක්ෂි 'ස්ටෝරි' එකක් එකතු කරලා තිබුණා.
ඇය කියලා තිබුණේ, "ගිය ආත්මයේ පින් අපි දන් නෑ, ඊළඟ ආත්මෙ නම් වෙරි සොරි" කියලයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |


