ගෙවල් 14ක අපි කුලියට හිටියා.. සමහර දවස් වල කන්නවත් තිබුනේ නැ.. ඩිනක්ෂ හැමොම හඩවමින් කියූ කතාව... (PHOTOS)
අද අපේ රටේ ගොඩ දෙනෙක් බනින ටික දෙනෙක් හොද කියන ආඩම්බර කාර කළා පව්ලකින් එන කළා කාරිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ.ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ මෙන්න මේ සුන්දර කළා කාරිනිය ගැන ඇගේ මේ දවස් වල කාලේ ගතවෙන හැටි ගැන
අද වෙද්දී සමාජේ ගොඩක් දෙනෙක් ඇයට අකමැත්තක් තමයි පලකරන්නේ මොකද ඇගේ විවාහයත් සමගම ලොකු කතා බහක් ඇතිවුනා අනුන්ගේ පිරිමියෙක් දිනක්ෂි උදුරාගත්තා කියලා ඒ උනාට ඇත්තටම සිදුවුනේ මොකක්ද කියලා දන්නේ එයාලානේ කෙසේ නමුත් මේ වෙද්දී ඔවුන් දෙදෙනා ඉතාමත් ආදරෙන් ජීවිතය ගෙවනවා ඒ වගෙම දැන් පුංචි දියනියකුත් ඔවුන් අතරට ඇවිල්ල ඉන්නේ ඒ නිසා ඉතාමත් සාර්ථක පවුලක් කියලා කියන්න පුළුවන්.
මේ වෙද්දී නම් කලාලොවේ දිනක්ෂි වැඩියෙන් දකින්න ලැබෙන්නේ නැහැ සාරංග නම් හැමදාම වගේ දකින්න ලැබෙනවා ටීවී චැනල් දෙක තුනකම,විවහා වෙලා බබෙක් සිටියත් සාරංග දාටත් පෙම්වතෙක් ලෙස තමයි අපට දැකගන්නට ලැබෙන්නේ ඉතින් මේ හැමදෙයක් ගැනම දිනක්ෂි කියන්නේ මෙන්න මේ වගේ කතාවක් සහා දිනක්ෂිගේ අතීත කතාවත් ඇය කියා තිබුනේ මෙන්න මේ විදියට අද අපි ඔබට ගෙන එන්නේ මෙන්න මේ ආදරණිය දඟකාර කළා කාරිනිය ගැන තොරතුරු ටිකක්.
ඒ වගේම තමයි මතක් කරන්නම ඕනේ දිනක්ෂි කියන්නේ සමාජ මාද්‍ය තුල කැපී පෙනෙන චරිතයක් මුහුනුපොතෙත් ඇයගේ fallows ලා ලක්ෂ දහය ඉක්මවා ගොස් සිතිනවා. ඇත්තටම මම පොඩි කාලේ රගපාන්න හරිම ලජ්ජා කෙනෙක් පොඩි කාලේ වේදිකාවට නැගගත් මම බැහැලා එනවා මට බැහැ කියලා.දැනුත් මට කට්ටිය නම් කියනවා රගපාන්න බෑ කියලා ඒවානම් මට වැඩක් නැහැ මගේ ගමන මම යනවා.අපි පොඩි කාලේ ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා.අපිට කවදාවත් ගෙදරක් ගන්න හම්බුණේ නෑ අම්මට තාත්තට.
අපි හැමදාම හිටියේ කුලියට.ගෙවල් 14ක අපි ඉඳලා තියෙනවා රෙන්ට් එකට. ඒ වුණාට අම්මියි තාත්තියි දෙන්නම හොඳ ස්කූල් වලට යැව්වා. ඒවට වියදම් කරලා, අඩුපාඩුවක් වෙන්න තිබ්බේ නෑ. තාත්තිගේ රස්සාවේ ප්‍රශ්නත් එක්ක අපි සෑහෙන්න ප්‍රශ්නවලට මූණ දුන්නා. සමහර දවස්වලට කන්න බොන්න පවා තිබ්බේ නෑ. මම දැකලා තියෙනවා අම්මි කොච්චර දුක් විඳලා තියෙනවාද කියලා අපි වෙනුවෙන්. අම්මා ගොඩක් මහන්සි වුණා. අම්මට ඇඳුම් මහන්න පුළුවන්.
ඒ හින්දා මට ඕනි වුණා පොඩි කාලේ ඉඳන් අපි හැමෝටම ඉන්න පුළුවන් ගෙයක් ගන්න. මම ටිකක් ඉගෙන ගන්න දක්ෂයි. මම යුනිවසිටි ගිහින් හම්බ කරන්න ගත්තා. පස්සෙ අධ්‍යාපනය නවත්තලා ෆුල් ටයිම් වැඩ කළා. ඒ හම්බෙච්ච සල්ලිවලින් තමයි 2017 මට අවුරුදු 27යි. මුලින්ම ගෙයක් ගත්තේ.ඒ කාලෙත් එක්ක බලද්දී අද අපි ලොකු ගමනක් ඇවිල්ල ඉන්නවා.
ඉතින් අද වෙද්දී හැම අතකින්ම සාර්ථකව ජිවිතේ ගතකරන ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් දක්ෂ නිලියක් වගේම නිවේදිකාවක් ඒ වගේමයි ඇගේ ආදරණිය සැමියා සාරංග කියන්නෙත් මේ හැම අතකින්ම දක්ෂ කෙනෙක් ඔවුන් දෙදෙනා ඔවුන්ටම නිවසක් තනන්න නිවසකට අත්තිවාරමක් තැබුවා ඔබට මතක ඇතිනේ ඉතින් ඒ වගේමයි ඇයට මඩගහන බනින මේ හැමදෙනාටම කියන්න තියෙන්නේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව කියන්න කරන්න එපා තව කෙනෙක්ට ඉර්සියා කරන්න එපා මොකද හැමෝම එක වගේ නැහැ,ඉතින් අපිත් මේ ආදරණිය කළා යුවලට හදවතින්ම සුබපැතුම් එකතු කරනවා ඔවුන්ගේ කළා ජීවිතය ඉදිරියටම ගෙන යන්න