ජන අරගල සන්ධානයේ අපේක්ෂකයා සහ දිලිත් ඇප තියයි.
Sri Lanka Politician
Sri Lanka Presidential Election 2024
By Wayomi
2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දිලිත් ජයවීර වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
දිලිත් ජයවීර වෙනුවෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ විසින් ඇප මුදල් තැන්පත් කර කරනු ලැබුවා.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ පිරිසක් ද ඊට එක්ව සිටියා.
මේ අතර ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඒ, එම පක්ෂයේ විධායක කමිටු සාමාජික ධර්මසිරි ලංකාපේලි විසිනි.
