ඉරානය වෙනුවෙන්ම ගීතයක් ගායනා කළ විමල්

Report

කාලෙන් කාලෙට දේශපාලන වේදිකාව මත කතා මවන චරිතයක් තමයි විමල් වීරවංශ කියන්නේ කියන්නේ.

ඉතින් ඔහු හැමදාමත් කරේ හැමෝම කතාබහට ලක්වෙන ආකාරයේ වැඩ.

ඔහු ඒ ආකාරයෙන් සිදු කෙරූ මේ කියන්න සූදානම ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන්, ජා.නි.පෙ නායක විමල් වීරවංශයන් විසින් රචනා කොට ගීතයක් ගායනා කරන ලදී.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

“කාගේද මේ මූනිස්සම්?” ගීතය Youtube අවකාශය ඔස්සේ ජනගත කිරීම අද (08) ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී සිදු කෙරිනි.

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

“කාගෙද මේ මූණිස්සම්?” ගීතයේ පද රචනය සහ ගායනය විමල් වීරවංශ, සංගීතය සංගීතඥ ඉසුරු වික්‍රම, උපසිරැස මාධ්‍යවේදී මලින්ද සෙනෙවිරත්න, රූප රචනය Clay House Production ආයතනය විසින් සිදුකොට ඇත.