මේ පියුමි හංසමාලි ද? ශකිරාද? පිස්සු හදවනවා මෙයානම් [PHOTOS]

Report

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ තරුවක් තමයි පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට එක එක කතා මවන්න ඇය හරිම දක්ෂයි.

ඇයට ඇගේ විලාසිතාවලට ආදරය කරන පිරිසකුත් ඇය වටා රොක් වෙලයි ඉන්නේ.

කොටහේන අම්ෂිකා දැරියට මොකද වුණේ? මෙන්න අද අධිකරණ තීන්දුව

කොටහේන අම්ෂිකා දැරියට මොකද වුණේ? මෙන්න අද අධිකරණ තීන්දුව

පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් දැන ගන්න හරිම උනන්දුයි.

පේන විදිහටනම් මේ පාර එයා අනුකරණය කරලා තියන්නේ හොලිවුඩ්වල ගායිකාවක් වන ශකිරාව.

ලක්ෂ 30 ලැම්බෝගිනි කළු කුකුළා බිත්තරයක් රු .5000යි දැකලා තියෙනවද?

ලක්ෂ 30 ලැම්බෝගිනි කළු කුකුළා බිත්තරයක් රු .5000යි දැකලා තියෙනවද?

කොන්ඩේ දිගට දාලා රත්තරන් පාටින් කොන්ඩේ හැඩගන්වලා.. ඔයාලම බලන්නකෝ එයා කියන දේ

ලංකාවෙ 1 st time මෙ lady මෙ system එකට hair එක කරන්නෙ ඉතිං මම එයාව හොයාගෙන ගියා මම රටවල් වල දැක්ක මගෙ වැඩ එක්ක මට යන්න time නැ එත් අහම්බෙන් tik tok එකෙ දැක්කා ❤️ අනෙ දැක්ක වෙලෙ ඉදලම ඉන්න බැ එහෙට යන්න🤣 ගිය සතියෙ ඉදලම යන්න හැදුවා වැඩ එක්ක යන්න වෙලාවාක් තිබ්බෙ නැ ඉයෙ ගිහින් දැම්මා ❤️ අනෙ මාරම ලස්සනයි මට මගෙ ලස්සන දාරා ගන්න බැ 🤣 මම තවත් ලස්සන උනා සාන්ත🙊🙉 මගෙ ලුනාට sure නැ අම්මිමද කියලා රැ එලි වෙනකල් මුන බලනවා ඉවරයක් නැ 😂 any way thank you so much darling ❤️❤️❤️ i love it

GalleryGalleryGallery