තැන්පතු සහ ණය අනුපාත ගැන මහ බැංකුව එකවරම විශේෂ තීරණයක් ගනී - ඒ අනුව මින් ඉදිරියට වන්නේ මේ දෙයයි..

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Nov 24, 2023 02:31 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 9%කින් පහළ දමා ඇත.

එමෙන්ම නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ද (SLFR) ද 10% දක්වා අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇති බවට සඳහන් ය.

අද කැපෙන ජල කප්පාදුව - ප්‍රදේශත් සමගින් සම්පූර්ණ විස්තරය මෙතනින්.

අද කැපෙන ජල කප්පාදුව - ප්‍රදේශත් සමගින් සම්පූර්ණ විස්තරය මෙතනින්.


ReeCha