නිධන් වදුලු නිධන් සෙවීම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්.

Government Of Sri Lanka
By Wayomi Nov 25, 2024 06:40 AM GMT
Wayomi

Wayomi

Report

නිධන් වදුලු නිසා නිධන් සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජය තුළ බිහිවී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් සඳහන් කරන්නේ, නිධන් වදුල ඇතුළු 18 වන සියවසෙන් පසුව රචනා වූ පුස්කොල ලේඛන පාදක කර ගනිමින් නිධන් සම්බන්ධයෙන් වැරැදි මතයක් සමාජය තුළ නිර්මාණය වී ඇති බවයි.

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

එමෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ දක්වා දිවයින පුරා කරන ලද කැණීම්වලදී නිධන් වදුලුවල සඳහන් පරිදි මහා අනර්ඝ සම්පත් හෝ මූල්‍ය වටිනාකම් සහිත සම්පත් හමුවී නොමැති බව ද ඔහු කියා සිටියා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ මධ්‍යම අධිවේගී මාර්ගයට යාබදව වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුකරන නිධන් කැණීම සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා පසුගිය (23 වැනිදා) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදීය.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක්. - සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි.

ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක්. - සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි.

රුපියල් කෝටි 180 කට අලෙවි වූ කෙසෙල් ගෙඩිය. - සල්ලි වලට කරන්න දෙයක් නැති මිනිස්සු.

රුපියල් කෝටි 180 කට අලෙවි වූ කෙසෙල් ගෙඩිය. - සල්ලි වලට කරන්න දෙයක් නැති මිනිස්සු.


You may like this video 


ReeCha