පාසල් ළමුන්ට අනතුරු ඇගවීමක්

By Sewvandhi Jun 11, 2023 10:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පාසල් ළමුන් බවයි.

ඒ අනුව හෙට(12) පාසල් ආරම්භ කිරීමට පෙර පාසල් අවට පවිත්‍ර කිරීම ඉතා යෝග්‍ය බවයි එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මේ අතර පසුගිය දින කිහිපයේම දිවයින පුරා ප්‍රදේශ රැසකම ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉතා ඉහළ අගයක පැවතීම හේතුවෙන්.

ReeCha