රනිල්ගේ සුව දුක් බලන්න සජිත් ජාතික රෝහලට

Report

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇති වූ අහිතකර සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

මේ වන විට ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව සුවදුක් වීමසීමට දේශපාලන කරළිය බොහෝ හිතවතුන් ජාතික රෝහල් පරිශ්‍රයට පැමිණ සිටී. ඒ අතරින් සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසීමට ගිය අතර ඔහු මාධ්‍ය වෙත අදහස් කීපයක් ඉදිරිපත් කරකර තිබේ.

රනිල්ට විශේෂ ආරක්‍ෂාවක්

රනිල්ට විශේෂ ආරක්‍ෂාවක්

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතාගේ රෝගී තත්වය ස්ථිරවම අදහස් ඉදිරිපත් කළ හැක්කේ වෛද්‍යවරුන්ට පමණක් බවත් මෙවැනි ආකාරයෙන් අසාධාරණ ලෙස සිරගත කිරීම දැඩි ලෙස හෙලා දකින බවත් ඔහු සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ නිවේදනයක්

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ නිවේදනයක්

ඒ වගේම ඔහු පවසන ආකාරයට අපි සියලුම දෙනා නීතියට හිස නැවීමට සූදානම් බව ප්‍රකාශ කර අතර පුද්ගලයෙක් සිරගතවීමේ ඉරණම තීරණය කරන්න යූටියුබ් නාලිකාවකට කිසිසේත් බැරි බවත් වැඩි දුරටත් සඳහන් කළේය.

"ඉන්දියාව නිකන් හදල දෙන්න යන කන්කසන්තුරේ වරායට රජය ඇයි නිහඬයි?" - ශානක්කියන්

"ඉන්දියාව නිකන් හදල දෙන්න යන කන්කසන්තුරේ වරායට රජය ඇයි නිහඬයි?" - ශානක්කියන්