ලොවක් බලා සිටින IPL තරගයක් අද

Report

IPL ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද (27) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව තිබේ .

මෙම තීරණාත්මක තරගය පැවත්වෙන්නේ      Delhi Capitals කණ්ඩායම සහ Royal Challengers Bengaluru කණ්ඩායම අතරයි.

ඉන්දියාවේ දිල්ලි නුවර අරුන් ජෙට්ලි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි තරගය පැවත්වීමට තිබේ,