දෙවියනේ කුරුදු ගස් අතර පිච්චුන මල සිරුරක්

Report

ඌරගස්මංහන්දිය කයිලත්ත ප්‍රදේශයේ කුරුඳු කැලෑවක, පිලිස්සුම් තුවාල සහිතව අභිරහස් අයුරින් මියගිය පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුර අද (26) සොයාගැනීමට සමත් වූ බව ඌරගස්මංහන්දිය පොලීසිය පවසයි.

මළ සිරුර සොයාගත් පුද්ගලයා, කයිලත්ත ප්‍රදේශයේ පදිංචි තොම්මයා හකුරු දීප්ති කුලතිලක නම් 52 හැවිරිදි විවාහකයෙකි. පොලීසිය සඳහන් කළේ, මළ සිරුර සොයාගත් විට මුළු සිරුරම පිලිස්සී ඇති බව සහ ඒ සිරුර තිබූ ස්ථානයේ කුරුඳු ගස්ද පිලිස්සී තිබූ බවයි.

වයස අවුරුදු 16ත් 22ත් අතර අය ගැන භයානක ආරංචියක්

වයස අවුරුදු 16ත් 22ත් අතර අය ගැන භයානක ආරංචියක්

සිය නිවස පිටුපස කුරුඳු කැලෑවේ සිය නිවෙස් හිමියා පිළිස්සී මිය ගොස් ඇති බවට නිවැසියන් දුන් තොරතුරකට අනුව ඔහුගේ පිළිස්සී ගිය මළ සිරුර සොයාගත් බවත් පොලීසිය කියයි.

ගුරු සේවය ස්ථීර කර දෙන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක්

ගුරු සේවය ස්ථීර කර දෙන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක්