ගුරු සේවය ස්ථීර කර දෙන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක්

Report

තමන්ව ගුරු සේවයේ ස්ථීර කර දෙන්නයි ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ වන විට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.

මෙම උපවාසයෙන් ඔවුන් වසර 7 ක් පාසල් ඉගැන්වීම් කාර්යයේ නිරත වූ තමන්ව ගුරු සේවයේ ස්ථීර කරදෙන්න මෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම එවකට මෙම පත්වීම් ස්ථීර කරදෙන්නයි ඉල්ලූ වෘත්තිය සමිති නායකයින් වර්තමාන ආණ්ඩුවේ තනතුරු ලබාගැනීමෙන් අනතුරුව ඊට සම්පූර්ණයෙන් විරුද්ධව කටයුතු කරන බවටද ඔවුන් චෝදනා කරයි.

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

ඊට අමතරව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උපදේශක ජාතික ව්‍යාපාරය මඟින් සංවිධාන කරන අනාගතය ඔබයි - ඉගෙනගන්න - හෙට දිනන්න කථිකාවේ තවත් අදියරක් නුවරඑළිය ගාමිණි ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත් වී තිබුණා.

එමෙන්ම රටට සුදුසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්නැයි ඉල්ලා සමගිජන බලවේගයේ උඩුනුවර සංවිධායක ඇතුළු පිරිසක් උඩුනුවර කතරගම දේවාලයේ දේව කන්නලව්වක්ද සිදු කර ඇති බව සඳහන්.

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට හෙටයි අනිද්දයි විශේෂ වැඩක්

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට හෙටයි අනිද්දයි විශේෂ වැඩක්