දේශීය ණය ප්‍රතිව්‍යූහගතකණය සම්බන්දයෙන් සමගි ජන බලවේගයෙන් විශේෂ තීරණයක්..

By Sithumi Jun 29, 2023 05:32 PM GMT
Sithumi

Sithumi

Report

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට එරෙහිව සිය පක්ෂය පාර්ලිමේන්තුවේදි චන්දය ප්‍රකශ කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මන්දුම බන්ඩාර මහතා පවසනවා.