විවාහ වී සුළු මොහොතකින් අත් වුණ අවාසනාවන්ත මරණය..

Accident Death
By krishani Jul 28, 2023 04:58 PM GMT
krishani

krishani

Report

විවාහ ගිවිස සුළු මොහොතකට පසු තුර්කියේ කාන්තාවක් අඩි 100ක් පමණ උසකින් ලිස්සා ගොස් තුවාල ලබා මියගිය පුවතක් වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තුර්කියේ 39 හැවිරිදි Yesim Demir නම් කාන්තාවක් ය.

ඇයගේ පෙම්වතා වන Nizamettin Gursu සමග විවාහ ගිවිස ගැනීම සමරමින් සිටියදී පසුගියදා මෙලෙස කඳු බෑවුමකින් වැටී ඇත.

කෙසේ වෙතත්, ඇය රෝහලේ දින ගණනක් ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇයගේ තුවාල හේතුවෙන් මියගොස් තිබෙනවා.

ReeCha