ප්‍රවීණ ගායන තරුවක් ජීවන ගමනට සමු දෙයි.. (PHOTOS)

By krishani May 17, 2023 06:49 AM GMT
Report

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මිය යන විට 73වන වියේ පසු විය.ටෝනි හසන් ජනප්‍රිය වුයේ හින්දි ගීත ගායනා කිරීමේ දක්ෂයෙකු ලෙසයි.

කෙසේවෙතත්, අද (17) සවස මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේ දී ටෝනි හසන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join



GalleryGalleryGalleryGalleryGallery