කියලා නිම කරන්න පුලුවන් ද මව් සෙනෙහස?. මව් කිරි දෙනකොට මාස 03ක බිළිඳියක් ළිඳට වැටිලා.. කලබල වුණ මව වහා ක්‍රියාත්මක වී සිදුකළ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Oct 17, 2023 05:37 PM GMT
krishani

krishani

Report

කටාරම්පුර ප්‍රදේශයේ මවක් සිය මාස තුනක් වයස දියණියට ගෙවත්තේ ඇති ළිඳක් අසක මව් කිරි ලබා දී තිබෙනවා.

එම අවස්ථාවේ දී දරුවා ළිඳට ඇද වැටී ඇත.

ඒත් සමගම දරුවා ළිඳට වැටුණු නිසා දරුවා බේරා ගැනීමට මව ද ළිදට පැන තිබෙනවා.

එලෙස වැටී සිටිය දී ගොඩට ගෙන දෙදෙනාම ගලෙන්බිදුනුවැව රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී ගැහැනු දරුවා මියගොස් ඇති බව කොකාවැව පොලීසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ළිදට වැටී සිටිය දී ගොඩට ගත් මව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ReeCha