විශාල ජන ගඟක් සුදු මල් අතැතිව මහ මගට එක් වෙයි.. පාලිත තෙවරප්පෙරුම මෙලොව හැරදා නිසල සෙවණට යන්නම යයි.. (VIDEOS/PHOTOS)

Report

මේ වන විට අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු වේ.

විශාල ජන ගඟක් සුදු මල් අතැතිව මහ මගට එක් වෙයි.. පාලිත තෙවරප්පෙරුම මෙලොව හැරදා නිසල සෙවණට යන්නම යයි.. (VIDEOS/PHOTOS) | Death Palitha Thewarapperuma

ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් දේහය තැන්පත්කර ඇති ඔහුගේ නිවස වෙත පැමිණෙමින් සිටියේ ය.

කෙසේ වෙතත්, ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහු විසින් සකස් කළ සුසානයේ දී සිදු කිරීමට නියමිතයි.

එහි සජීවි පහතින් නරඹන්න, 





GalleryGalleryGalleryGallery