අයහපත් කාළගුණය තවත් ජිවිතයක් බිළි ගනී..

Sri Lanka
By krishani Aug 02, 2022 04:13 AM GMT
krishani

krishani

Report

මස්කෙලිය - නෝටන් බි්‍රජ් - ටැප්ලෝ ප්‍රදේශයේ දී අද(02) උදෑසන නිවාස දෙකක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

මියගිය පුද්ගලයා 39 හැවිරිදි වියේ පසු වන අතර පස් කන්ද කඩා වැටීම හේතුවෙන් නිවාස දෙකෙහි සිටි පුද්ගලයින් 17 දෙනෙකු ආරක්ෂිත ස්ථානයක් වෙත යොමු කර තිබේ.

අයහපත් කාලගුණයෙන් හේතුවෙන්  මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තවත් 3 දෙනෙකු අතුරුදන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha