කළුතර මුහුදු වෙරළට මළ සිරුරක් ගොඩ ගසයි..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 28, 2022 06:04 AM GMT
krishani

krishani

Report

කළුතර උතුර - කොට්ටම්බගහවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබේ.

අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන එම පුද්ගලයාගේ මළ සිරුර ඊයේ (27) පස්වරුවේ ලද තොරතුරක් අනුව සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන සිදු කරන බව පොලීසිය පවසයි.

මෘත දේහය කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha