විදුලි සැර, තරුණ ජිවිතයකට ගෙනා සංවේදී ඛේදවාචකය.
Sri Lanka Police
Sri Lanka Police Investigation
Accident
Death
By krishani
හඟුරන්කෙත - අධිකාරිගම ප්‍රදේශයේ ගරාජයක සේවය කරමින් සිටි පුද්ගලයකුට විදුලි සර වැදී තිබෙනවා.
ඉන්පසුව කරලියද්ද ප්‍රාදේශීය රෝහලට ඔහු ඇතුළත් කර ඇති අතර එහිදී මිය ගොස් ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වූ අඹේවෙල, අධිකාරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මොහු අධිකාරිගම ගරාජයක සේවය කරමින් සිටිය දී විදුලි ස්විචයක් ක්‍රියා විරහිත කිරීමට යාමේ දී විදුලි සැර වැදී ඇති බවයි.
කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධව හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.