අකුණු සැර, පුද්ගල ජිවිතයකට ගෙනා සංවේදී ඉරණම.

Sri Lanka Police Sri Lanka
By krishani Apr 25, 2023 02:00 AM GMT
krishani

krishani

Report

ඊයේ (24) බලංගොඩ ගොඩකුඹුර ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

ඔහු වයස අවුරුදු 18 වියේ පසුවන තරුණයෙක් බවට වාර්තා වෙයි.

අකුණු සැර වැදීමෙන් මෙම පුද්ගලයා බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ඔහු මිය ගිය බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha